රෝහින්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්

මියන්මාරයේ සුළුතර මුස්ලිම් ජනතාවට එරෙහිව රාජ්‍ය හමුදාව හා බෞද්ධ ජාතිකවාදී සංවිධාන විසින් සිඳුකරන මිලේච්ඡා ප්‍රචණ්ඩත්වය වහාම මැඩපැවැත්වා පීඩාවට පත්වු ජනතාවට සාධාරණයක් ලබාදීමට එක්සත් ජාතින් සංවිධානය ඉදිරිපත් විය යුතු බවත්, මෙම ජන සංහාරය පිළිබඳව ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලා ඊයේ (2) දින අට්ටාලයිචේනයි ප්‍රදේශයේදි විරෝධතාවක් පවත්වා තිබුණි. අම්පාර දිස්ත්‍රික්ක ප්‍රජා සේවා සංවිධානයේ නායක එස්.එල්. මුනාස් … Continue reading රෝහින්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි මිලේච්ඡා ප්‍රහාරය හෙලාදක අට්ටාලයිචේනයි ප්‍රදේශයේ විරෝධතාවක්